WE CONNECT WITH REAL PEOPLE We actively recruit consumers, decision makers and business professionals and bring them closer to you. Our focus is on building a trusted ongoing relationship that will facilitate quick and authentic data collection.
In a world more aware of privacy and authenticity, panels.lk can deliver the actual voice of the individual at scale to market researchers, marketers, and advertisers. With quality data to spark quality insights, more businesses can gain the advantages they need to innovate, grow and compete.
Interviews are self-administered, which has a significant advantage over other methodologies when it comes to sensitive topics; also, CAWI has zero bias probability caused by interviewers, since there is no one involved in the process.
Weekly, monthly, quarterly or annually – it’s all the same: you get the same high-quality data when running tracking studies with us.
Pannel.lk owns strong and fast growing proprietary online panels across all districts of Sri Lanka.
Are you looking for quality in your data and clear insights? We can deliver secure, on-demand reports, dashboards and analyses.
Panels.lk සාමාජිකයන් හට Panels.lk මගින් පවත්වනු ලබන අන්තර්ජාල (ඔන්ලයින්) සමීක්ෂණ සහ දුරකථන සමීක්ෂණ වලට සහභාගී වීමෙන් අමතර ආදායමක් උපයා ගත හැකිය.
අන්තර්ජාල (ඔන්ලයින්) සමීක්ෂණ
Panels.lk විසින් සිදු කරන ලබන අන්තර්ජාල (ඔන්ලයින්) සමීක්ෂණවලට සහභාගී වීමෙන් ඔබට සමීක්ෂණයකට රුපියල් 100 සිට 200 දක්වා මුදලක් උපයා ගත හැක. ඔබගේ මෙම ඉපයීම මුදල් හෝ ඔබේ ජංගම දුරකථන අංකයට රීලෝඩ් එකක් ලෙස ලබා ගත හැක.
දුරකථන සමීක්ෂණ
Panels.lk විසින් සිදු කරන ලබන දුරකථන සමීක්ෂණ වලට සහභාගී වීමෙන් ඔබට රුපියල් 30 සිට 50 දක්වා දක්වා මුදලක් උපයා ගත හැක. ඔබගේ මෙම ඉපයීම මුදල් හෝ ඔබේ ජංගම දුරකථන අංකයට රීලෝඩ් එකක් ලෙස ලබා ගත හැක.
අන්තර්ජාල (ඔන්ලයින්) හා දුරකථන සමීක්ෂණ වලට සහභාගී වීමෙන් උපයා ගත් මුදල්, ඔබ ගේ ගිණුමට තැන්පත් කිරීමට ඉල්ලා සිටිය හැකි අවම වටිනාකම රු. 500 ක් වන අතර රීලෝඩ් කිරීමට ඉල්ලා සිටිය හැකි අවම වටිනාකම රු. 100 කි.
ඔබගේ තොරතුරු ඇතුලත් කර ආකෘති පත්‍රය පුරවා වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න.
ඉන්පසුව ඔබට ගැලපෙන සමීකෂණ තොරතුරු වට්ස්ඇප් මඟින් හෝ SMS මගින් ලබාගන්න.
ඔබට ලැබුන සමීකෂණ සඳහා වෙබ් අඩවියේ (Members Are) සාමාජික අංශය වෙත පිවිස දී ඇති ප්‍රශ්ණවලට පිළිතුරු ලබා දෙන්න.
පිළිතුරු ලබා දී සෑම ප්‍රශ්ණයකටම ලකුණු ලබා ගන්න.
ලබාගත් ලකුණුවලට සමාන අගයකින් ඉක්මනින්ම මුදල් උපයාගන්න.
නැත. කිසිදු මුදලක් ගෙවිමට සිදු නොවේ. සාමාජිකත්වය ලබා ගැනීම සම්පුර්ණයෙන්ම නොමිලේ සිදු වන අතර එයට අවශ්‍යය ඔබේ කැමැත්ත පමණයි. කැමති ඕනෑම මොහොතක සාමාජිකයෙකු විය හැකි අතරම ඕනෑම මොහොතක සාමාජිකත්වයෙන් ඉවත් වීමටද ඔබට හැකිය.
ලියාපදිංචි වූ පසු ඔබේ තොරතුරු විමර්ෂණය කර ඔබේ තොරතුරුවලට ගැලපෙන සමීකෂණයක් ඇත්නම් ඒ පිළිබඳව ඔබව අපි දැනුවත් කරනු ලබනවා.
Panels.lk වෙබ් අඩවියට පිවිස ඔබට SMS හෝ වට්ස්ඇප් මඟින් ලැබුන සමීකෂණ අංකය ඇතුලත් කර ඔබට ලැඛෙන සමීකෂණ ප්‍රශ්ණවලට පිළිතුරු ලබා දෙන්න.
Panels.lk සාමාජිකයන් විවිධ ලෙස මේ සමඟ සම්බන්ධ වෙනවා:
-සමීකෂණවලට සහභාගි වීම මඟින්ඃ විවිධ මාතෘකා යටතේ ඇති සමීකෂණවලට විවිධ ලෙස සම්බන්ධ වීමට සාමාජිකයන්ට ආරාධනා කරනු ලබනවා. ලබාදෙනු ලබන සතියක කාලසීමාවක් සඳහා ඔබේ ආහාර පුරුදු (Snack Habits) , නිවස පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය එසේත් නැතිනම් වේදනා නාශක ද්‍රව්‍ය වැනි දේ පිළිබඳව ඔබේ අදහස්, පුරුදු විමසනු ලබනවා.
-විශේෂ අධ්‍යයන කටයුතු සඳහා සහභාගි වීම මඟින්ඃ වරින් වර Panels.lk පවත්වනු ලබන විශේෂ අධ්‍යයන කටයුතු සඳහා ආරාධානා කරනු ලබනවා. මෙම අධ්‍යයන කටයුතු දීර්ඝ හෝ කෙටිකාලීන දිනපොත් ක්‍රමයකට පවත්වනු ලබනවා. ඔබට අත්හදා බැලීමට ලබා දෙන යම් නිෂ්පාදනයන් දෛනිකව හෝ සතියක කාලසීමාවක් පුරා ඔබ පාවිච්චි කල ආකාරය හෝ එහි ගුණදොස් පිළිබඳව ඔඛෙන් විමසනු ලබනවා. මෙම විශේෂ අධ්‍යයන කණ්ඩායම් වලට සම්බන්ධ වන සාමාජිකයන්ට වැඩිපුර ලකුණු ලබාගැනීමේ අවස්ථාවන්ද හිමි වෙනවා..
ඔව්. ඔබ පිළිතුරු ලබාදෙන සෑම ප්‍රශ්ණයකටම ලකුණු ලැඛෙන අතර ඒ ලකුණු මුදල් කර ලබාගැනීමට ඔබට හැකි වෙනවා.
නැත. ඔබේ පුද්ගලික තොරතුරු සාමාජිකයෙකු ලෙස ඔබගේ සමීකෂණ කටයුතු පවත්වාගැනීමට යොදාගත්තද එම තොරතුරු පුර්ණ වශයෙන් ආරකෂා කිරීමට panels.lk වගකීමේන් බැදී සිටිනවා. සමීකෂණ සඳහා ඔබ ලබා දුන් පිළිතුරු පමණක් අප සේවාදයකයින්ට ලබා දෙනවා. අප ඔවුන්ට කිසිවිටෙකත් ඔබේ නම, ලිපිනය හෝ ඔබේ පුද්ගලික තොරතුරු කිසිවක් ලබාදීමට කටයුතු කරන්නේ නැහැ. අපද ඔබේ ජාතික හැදුනුම්පත් අංකය හෝ ක්‍රෙඩිට්කාඩ් අංක ලබා ගැනීමට කටයුතු කරන්නේ නැහැ. වැඩිදුර තොරතුරු සඳහා ඔබට මෙම පිටුව අවසානයේ ඇති රහස්‍යතා ප්‍රතිපත්තිය කියැවීමෙන් දැනගැනීමට හැකියාව තියෙනවා.
No 21A, Kirula Place,